Sachee Salon අවුරුදු කුමරිය 2025
ශ්‍රී ලාංකීය ජනප්‍රිය තරු ඇතුලත් විනිශ්‍ය මණ්ඩලයක පූර්ණ අධීක්ෂණයෙන් ජපානයේ ලස්සනම ජනප්‍රියම අවුරුදු කුමරිය වීමට ඔබටත් අවස්ථාවක්! 🤩♥👸🧚♀🪭🌸💄🗾
- Date: 19th April 2025
- Avenue: Naritashi Bunkageijutsu Center Sky Town Hall, Narita, Chiba
2025 සිංහල අලුත් අවුරුද්දට සමගාමීව Sachee Saloon Japan අවුරුදු කුමරිය 2025 👸
🪭ප්‍රථම ත්‍යාගය :- 20万円
🪭දෙවන ත්‍යාගය :- 15 万円
🪭තෙවන ත්‍යාගය:- 10 万円
Panel of Judges
- Chandimal Jayasinghe
- Mrs. World Ishadi
- Sachin Liyanage
- Dusheni Miurangi
🪭More details:- https://www.facebook.com/share/1A3dfS7PwQ/?mibextid=wwXIfr
