FATHER – විනිශ්චය අවි-නිශ්චිතය – Ashikaga

  • 22 Feb 2026
  • United Cinema – Ashikaga

This event has expired

FATHER – විනිශ්චය අවි-නිශ්චිතය

70-90 දශකවල ශ්‍රී ලංකාවේ සිදු වූ සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය කළ චිත්‍රපටයකි.

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණයක්.
ශාන්ත ගීතදේව නිෂ්පාදනයක්.

Location: United Cinema – Ashikaga
Date: February 22 (Sunday)
Time: 4.45 pm
Ticket Price: ¥3500
Distributed By: Nozomi Entertainment 090-2910-0068