යුග දෙකක්… එකම වේදිකාවක… 🇱🇰❤️🇯🇵
🎶 DERANA YUGATHRA – Live in JAPAN 🎶
🎤 ඔබ ආදරය කළ ගීත… ඔබට අමතක කළ නොහැකි මතකයන්… එකම වේදිකාවකින් නැවත ඔබ වෙත! ❤️
✨ චන්දන ලියනාරච්චි
✨ ශෂිකා නිසංසලා
✨ අසංක ප්‍රියමන්ත පීරිස්
✨ සුපුන් පෙරේරා
✨ යසස් මැදගෙදර
✨ සුනීර සුමංග
කාලයෙන් ඈතට ගියත්, මතකයෙන් ඈතට නොයන ගීත සමඟ එක සන්ධ්‍යාවක් අපේ මතකයන් වෙනුවෙන් වෙන් කරමු.
📅 Date: 2026 දෙසැම්බර් 27
📍 Location: Noda Cultural Hall, Chiba, Japan
✨ Time: 14.00pm
Tickets:
Genaral ¥8000
Gold ¥10000
Vip ¥12000
ගීතයක් අසන්නට නොව… මතකයක් නැවත විඳින්නට. ❤️
Proudly Presented by Nozomi Entertainment
Tel No. : 090-2910-0068
Email: [email protected]

