Rani – රාණි (2025) – Sinhala Movie
යුගයක ඇරඹුම සනිටුහන් කරන “රාණි”
වාර්තා පිට වාර්තා තබමින් තිරගතවන ස්වර්ණමය සිනමා සිත්තම
මාර්තු 30 වන ඉරිදා සවස 5.30ට නරීතා Humax Cinema හි දී
රාණි චිත්‍රපටය, 1990 පෙබරවාරි 18 වන දින පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද මාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සහ නළුවෙකු වූ රිචඩ් ද සොයිසාගේ ජීවිතය ආභාෂය ලබා ඇත. ඔහුගේ ඛේදජනක අතුරුදහන් වීමෙන් පසු, ඔහුගේ මව වන වෛද්‍ය මනෝරානි සරවනමුත්තු, තම පුතාගේ මරණයට යුක්තිය පතා නිර්භීත ගමනක් ආරම්භ කළාය.මේ ඒ අතුලත් සිද්ධි දාමය අලලා නිශ්පාදනය කෙරුණු චිත්‍රපටියකි.
Distribute By Nozomi Entertainment
More Details 090-2910-0068

Rani (Sinhala: රාණි) is a 2025 Sri Lankan Sinhalese biographical drama thriller directed by Asoka Handagama and produced by Subaskaran Allirajah under Lyca Productions. Marking Lyca Productions Lanka’s debut in the Sri Lankan film industry, Rani features Swarna Mallawarachchi in the titular role, alongside Rehan Amaratunga, Sanath Gunathilake, Sajitha Anthony, Bimal Jayakody, Ashan Dias, Mayura Kanchana, and Rithika Kodithuvakku in supporting roles.